Welcome to the University Grants Commission's Ragging Complaint Portal
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නවක වදය හා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමේ බිහිදොරට ඔබ සාදරයෙන් පිළිගනිමු.
பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவின் பகிடிவதை முறைப்பாட்டு வாயிலுக்கு உம்மை வரவேற்கிறோம்
 
 
   
 
  I am willing to cooperate with the UGC/University during the investigation.
විමර්ශනය සිදුවන කාලය තුල, මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට/ විශ්වවිද්‍යාලයට සහාය දැක්වීමට කැමැත්තෙමි.
விசாரனையின் போது ப.மா.க / பல்கலைக்கழகத்திற்கு ஆதரவு வழங்க நான் தயார்
       
  I wish to remain anonymous during the investigation.
විමර්ශනය සිදුවන කාලය තුල, මාගේ අනන්‍යතාව සඟවා නිර්නාමිකව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහය දැක්වීමට කැමැත්තෙමි.
தயவுசெய்து எனது அடையாளத்தினை வெளிப்படுத்த வேண்டாம். விசாரனையின் போது அனாமதேயமாக தோன்ற விரும்புகிறேன்.
       
  Note :
      Please note that while we require your identification in order to investigate the complaint, your identity will be protected during the investigation unless you have given the UGC permission to reveal your identity.